Sunday, October 27, 2013

fiverr.com ටත් දෙයියන්ගේම පිහිටයි!

3 comments
හදිසියේ ලිපියක් ලියන්න දුවගෙන ආවා.මෙච්චර කල් අතට පයට කීයක් හරි හොයලා දුන්න ‍ෆිවර්ර්. ඔන්න වැඩේ කෙලවන්නයි යන්නේ. "Withdrawals are temporarily disabled for this account. Our team is working hard on getting this fixed as soon as possible. We appologise for the inconvenience." ගැටලුව ඇතිවන්නේ කාටද?  fiverr.com වෙබ් අඩවියේ වෙලද ගිනුම් කිහිපයකින් එකම පේපැල් ගිනුමට මුදල් ලබාගන්න අයට. ගැටලුවට...
Continue reading ...

Monday, October 14, 2013

100% ක් Positive Feedback | Fiverr කුප්පිය #5

1 comments
මේක ‍ෆිවර් ගැන ලියන අවසාන ලිපියද කියලා මං දන්නේ නෑ. සමහරවිට තව ලිපියක් ලියන්න වෙයි. අපි බලමුකෝ ලියාගෙන ගිහිල්ලා අන්තිමේට මොකද වෙන්නේ කියලා. ගොඩක් යාලුවෝ කියනවා fiverr නම් හරි සාර්ථකයි කියලා. oDesk වල වගේ විභාග ලිය ලියා ඔට්‍ටු වෙන්න ඕනේ නෑනේ. එහෙනම් අපි කුප්පියට බහිමු, මොකක්ද මේ Positive Feedback? අපි කොච්චර දක්ශද, ගැනුම්කරුවන්ට හොදට සලකනවාද, ලෙඩ දාන්නේ නැතිව ඉක්මනට වැඩේ කරලා දෙනවාද කියන කරුනු...
Continue reading ...

Friday, October 4, 2013

ඕඩර් එකක් ආවා. හෆොයි දැන් මොකද කරන්නේ | Fiverr කුප්පිය #4

0 comments
Fiverr ඔයාලටත් මටත්, අපි හැමෝටමත් වාසනාව කැන්දූ වෙබ් අඩවියක්. කොච්චර කීවත් අහන්නේ කමකට ගන්නේ නැති, තාමත් PTC පස්සේ දුවන උදවිය නැතිව නෙවෙයිනේ. ඔක්කොටම වඩා හේතුව කම්මැලිකම. ඇයි? එයාලා හිතන්නේ මෙහෙමයි, ඕඩර් එයි, ඉංග්‍රීසියෙන් කථාකරයි, මට තේරුම්ගන්න බැරිවෙයි. අනෙක මට කොම්පීතරේ මුකුත් හරි හමන් විදියට කරගන්නත් බෑ. ඔයිට වඩා හොදයි අන්ධ, ගොළු, බිහිරි එකෙක් වගේ PTC පස්සේ දුවන එක කියලා. ඇත්තම කියනවානම්...
Continue reading ...

පිස්සු හැදෙන ගිග් එකක් හදමු | Fiverr කුප්පිය #3

1 comments
හ්ම්ම්... Fiverr ගොඩක් අය ට්‍රයි කරන්න ඇති. දැන් කොහොමද ආදායාම? ඩොලර් කිහිපයක්වත් හොයාගන්න බැරිවුනාද? ඔක්කොටම කලින් IP නම්බරේ  Hide කරන හැටි කියලා දෙන්නම්. ඉස්සරලා ලිපියේ මෘදුකාංගයක් දුන්නානේ, දැන් වෙන විදියක් කියලා දෙන්නම්. වෙබ් අඩවියක් හරහා ලේසියෙන්ම IP නම්බරේ  Hide කරන්නේ මෙහෙමයි, http://hidemyass.com/  මගින් UK හෝ US IP නම්බරයක් ගන්න ආකාරය 1 හා 2 පියවර පිලිවෙලට කරන්න. 2 න්...
Continue reading ...

Thursday, October 3, 2013

Fiverr රහස ඔබ දන්නවාද? | Fiverr කුප්පිය #2

0 comments
ඉස්සරෝම කුප්පියට කලින් මේ දේවලුත් නොකියාම බෑ. මං ලිපි ලියනවාට ගොඩක් අය අකැමැතියි. ඒ වගේම Payment Proofs දානවටත් අකමැතියි. ඇත්තම කීවොත් අකමැතිකමට වඩා ඉරිසියයි. කාව සතු‍ටු කරන්නද කියලා මං දන්නේ නෑ. "වෙන රටවල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු වෙනස්" හා....හා... සිරා ඇඩ් එක. කෙනෙක් හිතනවා මේකා මහ පණ්ඩිතයි කියලා. කෙනෙක් හිතනවා මේකට සල්ලි නොලැබෙනවානම් හොදයි කියලා. ඒත් මමනම් මේ හැමෝටම කීයක් කීයක් හරි...
Continue reading ...

ඔබද ලක්ෂපති මමද ලක්ෂපති | Fiverr කුප්පිය #1

1 comments
එක එක රූපවාහිනී නාලිකාවල, ගුවන්විදුලි නාලිකාවල ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති. ඊට අමතර අර සම්පත, මේ සම්පත කියලා ටිකට් වලිනුත් ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති. තවත් කීවොත් එක එක බැංකු මගිනුත් දිනුම් ඇදලා ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති. මේවා කිසිම දෙයක් ප්‍රායෝගික දේවල් නෙවේ කියලා තේරෙනවා නැතෑ. අද කියලා දෙන්න යන්නේ තමන්ගේ උත්සාහයෙන් ලක්ෂපතියෙක් වෙන ක්‍රමයක්. දැන් කෙනෙක් අහාවි, ඇයි දැන් උබ ලක්ෂපතියෙක්...
Continue reading ...
 

Copyright © 2025 I PLUS BLOG